මෙය ඔබගේ ලේඛනයේ පෙරදසුනයි. බාගත කිරීමට ඉහත බොත්තම් ඔබන්න.
| ඡන්ද ප්‍රදේශය | - | |
| ග්‍රාම නිළධාරි වසම හා අංකය | - | |
| ඡන්ද කොට්ඨාසය | - | |
| ගම/ වීදිය/ වත්ත | - |
| වර්ෂය | ගෘහ අංකය | ලියාපදිංචි අංකය | ඡන්ද හිමියාගේ සම්පූර්ණ නම (දෙමාපිය/භාරකරු) |
|---|
| ඉහත දත්ත තොරතුරු ඡන්ද හිමි නාම ලේඛන පරීක්ෂා කොට මවිසින් නිවැරදිව සටහන් කරගත් බව ප්‍රකාශ කරමි. | |||
| සකස් කළේ | - | ||
| පරීක්ෂා කළේ | - | ||
|
ඉල්ලුම්කරුගේ අත්සන |
|||
| ඉහත දත්ත තොරතුරු නිවැරදි බව සහතික කරමි. | |||
|
කොට්ඨාස අධ්‍යාපන අධ්යක්ෂ - පඬුවස්නුවර |
|||
1. දත්ත සැකසීම: මෙම පද්ධතිය මගින් ඔබ ඇතුළත් කරන සියලුම දත්ත (ඡන්ද තොරතුරු, නම්, ලිපිනයන්) සැකසෙන්නේ ඔබගේ උපාංගයේ (Device/Browser) පමණි.
2. දත්ත ගබඩා කිරීම: ඔබ ඇතුළත් කරන කිසිදු දත්තයක් අපගේ සර්වර් (Server) එකක ගබඩා නොකරන අතර, ඒවා ඔබගේ බ්‍රව්සරය තුළ පමණක් සකස් වී PDF/DOC ලෙස ඔබගේ උපාංගයට බාගත වේ.
3. දත්ත ආරක්ෂාව: ඔබ බාගත කරන ලද PDF/DOC ගොනුව ඔබගේ පෞද්ගලික භාවිතය සඳහා පමණක් වන අතර, එය ආරක්ෂිතව තබා ගැනීම ඔබගේ වගකීමකි.
4. තෙවන පාර්ශවයන්: ඔබගේ දත්ත කිසිදු තෙවන පාර්ශවයකට හෝ වෙළඳපලකට විකිණීමක් හෝ බෙදා හැරීමක් මෙම පද්ධතිය මගින් සිදු නොකරයි.
ඔබ මෙම පද්ධතිය භාවිතා කිරීම මගින් ඉහත ප්‍රතිපත්තියට එකඟ වන බව සලකනු ලැබේ.